Monday, January 16, 2012

Windows XP Genuine කරන හැටි

1. මුලින්ම Start ගිහින් Run කියන එක Click කරන්න. ඊට පස්සෙ එන Window එකේ REGEDIT කියල Type කරල Enter කරන්න.දැන් +[HKEY_LOCAL_MACHINE] කියන එක double click කරන්න.
2 ඒ යටතේ එන +[SOFTWARE] කියන එක double click කරන්න
3. SOFTWARE යටතේ එන +[Microsft] කියන එක double click කරන්න.
4. Microsoft යටතේ එන +[Windows NT] කියන එක double click කරන්න.
5. Windows NT යටතේ ඇති +[Current Version] කියන එක double click කරන්න.
6.දැන් WPA Events කියන Folder එක open කර එම වින්ඩෝවේ දකුනු පැත්තේ ඇති OOBETimer File එකේ Right Click කර Modify ලෙස select කරන්න.
7. දැන් එහි ඇති සියලුම මකා දැමිය හැකි අකුරු මකා දමා එය ok කරන්න. මුල් 0000 මැකෙන්නේ නැත.
8. දැන් නැවත Start -> Run ගොස් මෙම Command එක Type කරන්න.

%systemroot%\system32\oobe\msoobe.exe /a

(මෙහි exe ලඟට space එකක් තබන්න).හොඳම දේ නම් මේක මෙහෙමම Copy & Paste කරන්න
9. දැන් Yes. I want to telephone කියන එක select කරල ඊලඟ step එකට යන්න.
10. ඊලඟට Change Product Key කියන බටන් එක ඔබන්න.
11. දැන් එන වින්ඩෝවේ මේම් key එක Enter කරල Update කියන එක ඔබන්න.
Serial
THMPV - 77D6F - 94376 - 8HGKG - VRDRQ
12. ඊට පස්සෙ Remind me later කියන Button එක ඔබන්න.
13. දැන් පරිඝනකය Restart කරල Start >>> Run ගිහිn ආයෙත් මේ Command එක %systemroot%\system32\oobE\msoobe.exe /a
දාල බලන්න. එතකොට windows activated කියලා වින්ඩෝ එකක් එයි.
ඒ කියන්න වැඩේ ගොඩ.දැං අපි USE කරන්නේ Genuine Windows Xp

No comments:

Post a Comment