කොම්පියුටර් එකේ START එකෙන් RUN එක ඕපන් කරගෙන මෙහෙම ගහන්න
shutdown -s -t 600
මෙතන S කියන තැන L දැම්මොත් LOG OFF වෙනවා ඒ වගෙම එතනට R දැම්මොත් RESART වෙනවා .T වලට පස්සෙ තත්පර වලින් කැමති ගානක් දාගන්න පුලුවන්.
No comments:
Post a Comment